ඉnotes Online පාසල

ඉnotes Online පාසල අප ආරම්භ කරනු ලබන්නේ රටෙහි පවතින COVID-19 වසංගත තත්වය හමුවේ ඉගෙනීමේ අවස්ථාව අහිමි වූ අප රටෙහි සිසුන් හට ONLINE අවිධිමත් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්ව විධිමත් අධ්‍යාපන ක්‍රමයක් ලබා දීම පෙරදැරිව වන අතර අප මෙහිදී සීමිත සිසුන් පිරිසක් (සිසුන් 50 පමණක්) සදහා පමණක් මෙය ක්‍රියාත්මක කරනු ලබයි. 

 

අප මෙම වැඩසටහනේදී ප්‍රධාන වශයෙන් සාමාන්‍ය පෙළ ගණිතය , විද්‍යාව, ICT, ඉංග්‍රීසි යන විෂයන් සදහා ප්‍රමුඛතාව ලබා දී ඇත.

ප්‍රවීණ අදුරු මඩුල්ලක් විසින් මෙහෙය වීම සිදු කරනු ලබයි.

 

එන්න …..         අපත් සමඟ නව ලොව අධ්‍යාපනයක් කරා පියනගමු …….

Online courses

පරිපුර්ණ නිබන්දන කට්ටල ලබා දීම

Workshops

පාඩමට අදාළ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම හා ප්‍රශ්න පත්‍ර නිවසට ලබා දීම

consultation

නිවැරදි පිළිතුරු ලීමේ ක්‍රම, කෙටි ක්‍රම මෙන්ම අවශ්‍ය උපදෙස් ලබා දීම

Customer Review

Updating……………

Clarissa Wolman

"Vestibulum dapibus odio at nisl consequat, in semper augue auctor. Duis risus felis, pulvinar quis tempus vitae”

Lora Spielberg

"Vestibulum dapibus odio at nisl consequat, in semper augue auctor. Duis risus felis, pulvinar quis tempus vitae”

Christopher Brown

"Vestibulum dapibus odio at nisl consequat, in semper augue auctor. Duis risus felis, pulvinar quis tempus vitae”

Total Page Visits: 96 - Today Page Visits: 1